Translating...

100% Genuine Data Pledge - Real-Time System
මුල් පිටුවසේවාවන්අප ගැන සහ සම්බන්ධ වන්නනීතිමය ගිවිසුමමුදල් ආපසු ලබාගන්නමුදල් උපයන්නහමුවීමක් වෙන් කරගන්න
💰 Up to 25% Commission🎁 Rs. 500 Sign-up Bonus🔄 Lifetime Recurring

හඳුන්වා දී මුදල් උපයන්න. සීමාවක් නැත.

Abhimantra Global Partner Program වෙත එක්වී, ඔබගේ යොමු කිරීම් හරහා අමතර ආදායමක් උපයන්න. ලියාපදිංචි වූ විගස රු. 500 ක බෝනස් මුදලක්!

මෙය ක්‍රියාත්මක වන ආකාරය

ඉතා සරල පියවර 3කින් මුදල් ඉපයීම ආරම්භ කරන්න.

1️⃣

ලියාපදිංචි වන්න

නොමිලේ ලියාපදිංචි වී ඔබගේම Referral Code එක සහ රු. 500 ක බෝනස් එක ලබාගන්න.

2️⃣

Share කරන්න

ඔබගේ කේතය WhatsApp, Facebook හරහා යාළුවන්ට යවන්න. ඔවුන්ට 10% ක වට්ටමක් හිමිවේ.

3️⃣

මුදල් ලබාගන්න

ඔවුන් මුදල් ගෙවා අවසන් වූ සැනින්, මුළු මුදලින් 10% සිට 25% දක්වා කෙලින්ම ඔබගේ බැංකුවට.

ඔබගේ ආදායම ගණනය කරන්න

සාමාන්‍‍ය ඇණවුමක වටිනාකම රු. 20,000 ක් ලෙස සලකා මාසික ආදායම ගණනය කරන්න.

මාසික යොමු කිරීම් (Referrals): 10
ඇස්තමේන්තුගත මාසික ආදායම
LKR 24,000.00
Pro Tier (12% Commission)

කොමිස් ප්‍රතිශත (Commission Tiers)

ඔබගේ යොමු කිරීම් වැඩි වන තරමට කොමිස් ප්‍රතිශතයද ඉහළ යයි.

⭐
Starter
10%
1-9 Sales
🌟
Pro
12%
10-49 Sales
💎
Master
15%
50-99 Sales
👑
Elite
20%
100-499 Sales
🏆
Legend
25%
500+ Sales

අත්‍යවශ්‍ය නීති (Rules & Guidelines)

🆓

සම්පූර්ණයෙන්ම නොමිලේ

ලියාපදිංචි වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

💰

අවම මුදල් ලබාගැනීම

ඔබගේ ගිණුමේ රු. 5,000 ක් වූ පසු බැංකුවට ලබාගත හැක.

✅

කොමිස් අනුමත වීම

පාරිභෝගිකයා ගෙවීම සිදුකිරීමෙන් පසු කොමිස් මුදල එකතු වේ.

🚫

Self-Referrals තහනම්

ඔබගේම සේවාවන් සඳහා ඔබගේ Promo Code එක භාවිතා කළ නොහැක.

නිතර අසන ප්‍රශ්න (FAQ)

මට මුදල් ලැබෙන්නේ කෙසේද?

රු. 5,000 සම්පූර්ණ වූ පසු ඔබ ලබාදුන් බැංකු ගිණුමට පැයක් ඇතුළත මුදල් බැර වේ.

ලියාපදිංචි ගාස්තුවක් තිබේද?

නැත, මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ.

මගේ Referrals බලාගන්නේ කෙසේද?

ඔබගේ Dashboard එකට ලොග් වී සියලුම විස්තර බලාගත හැක.

කොමිස් මුදල එකතු වන්නේ කවදාද?

පාරිභෝගිකයා මුදල් ගෙවා අවසන් වූ සැනින් මුදල් එකතු වේ.

Cash Wallet (Withdrawable)
LKR 0.00
Min: LKR 5,0000%

Your Unique Promo Code

ABHIXXXX
Quick Analytics
0
Total Referrals
0
Completed (Paid)
0
Pending Approvals
Recent Referrals Status

* කොමිස් මුදල Wallet එකට එකතු වන්නේ පාරිභෝගිකයා ගෙවීම සිදුකළ පසු පමණි.

Order IDCommissionStatus
No referrals yet. Share your code!
Share via Social Media

පාරිභෝගිකයා ඔබගේ Promo Code එක ගැසූ විට ඔවුන්ට 10% වට්ටමක් ලැබෙන අතර ඔබට කොමිස් මුදලක් ලැබේ.

QR Code & Link
QR Code

Scan to Book

Milestone Badges
👶
First Sale
🥉
10 Sales
🥈
50 Sales
🥇
100 Sales
Withdraw Funds

* Minimum withdrawal is LKR 5,000.

Payout History
DateAmountStatus
No payouts yet.