Visit Shirosh Group Client Portal
| |

🌐 Global Online Support

අප 100% ක් මාර්ගගත (Online) ජාත්‍යන්තර ආයතනයක් බැවින්, ලොව ඕනෑම තැනක සිට අප හා සම්බන්ධ විය හැක.

Hotline: 0117275354

WhatsApp: 0767891819

Email: support@shirosh.co.uk

Location: Bandarawela, Sri Lanka

🕒 කාර්යාල වේලාවන්

අපගේ පාරිභෝගික සේවා නියෝජිතයින් පහත වේලාවන් තුළ ක්‍රියාත්මක වේ.

සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා

📱 සමාජ මාධ්‍ය

අපගේ නවතම යාවත්කාලීන කිරීම් සඳහා අප හා එක්වන්න.

අපට පණිවිඩයක් එවන්න

කරුණාකර පහත පෝරමය පුරවා ඔබගේ ගැටලුව යොමු කරන්න. අපගේ නියෝජිතයෙකු ඉතා ඉක්මනින් ඔබව සම්බන්ධ කරගනු ඇත.

පෞද්ගලික හමුවීම් (VIP)

අතිශය සංකීර්ණ ගැටලු සඳහා පෞද්ගලිකව මුණගැසී සේවාව ලබාගැනීමට අපේක්ෂා කරන අය වෙනුවෙන්.

⚠️ අනිවාර්ය නීති සහ කොන්දේසි

  • පෞද්ගලික හමුවීමක් වෙන් කිරීම සඳහා රු. 5,800 ක ආපසු නොගෙවන (Non-refundable) වෙන්කිරීමේ ගාස්තුවක් අනිවාර්ය වේ.
  • පැමිණීමට අවම වශයෙන් දින 03කට පෙර සිට කිලි සහ පිළි (මස්/මාළු) වලින් වැළකී පිරිසිදුව පැමිණීම අනිවාර්ය වේ.
  • නවාතැන් සහ ආහාර සඳහා එක් අයෙකුට දිනකට රු. 3,200 ක මුදලක් අය කෙරේ. සේවාවට අදාළ භාණ්ඩ ලැයිස්තුව සහ සම්පූර්ණ ඇස්තමේන්තුව පසුව ලබා දෙනු ඇත.
  • ආරක්ෂක සහ රහස්‍යතා හේතූන් මත, අපගේ බණ්ඩාරවෙල ප්‍රධාන කාර්යාලයේ නිශ්චිත ස්ථානය (Location) ලබා දෙන්නේ ගෙවීම් තහවුරු කිරීමෙන් පසු WhatsApp මාර්ගයෙනි.

රු. 5,800 ක වෙන්කිරීමේ ගාස්තුව පහත ගිණුමට බැර කර රිසිට්පත උඩුගත කරන්න.

බැංකුව: ලංකා බැංකුව බණ්ඩාරවෙල (BOC Bank)

ගිණුම් හිමියා: D.hettiarachchi/Shirosh lanka

ගිණුම් අංකය: 90032283

📁 රිසිට්පත තෝරන්න