අපගේ සේවාවන් ලබා ගැනීමට පෙර කරුණාකර අපගේ සේවා කොන්දේසි සහ මුදල් ආපසු දීමේ ප්‍රතිපත්ති කියවා අවබෝධ කරගන්න.
'අභිමන්ත්ර සුභාසිරි ආයතනය' (මෙහි මින් 'අභිමන්ත්ර' ලෙස හැඳින්වේ) වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ වෙබ් අඩවිය, WhatsApp, හෝ වෙනත් මාර්ගයක් හරහා 'සේවා පැකේජයක්' සඳහා ඉල්ලුම් කිරීමෙන් හෝ/සහ ගෙවීමක් සිදු කිරීම මගින්, ඔබ:
විශේෂ නෛතික සටහන: ශ්‍රී ලංකාවේ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුව, ඔබ WhatsApp හෝ වෙබ් අඩවිය හරහා ලබාදෙන එකඟතාවය හෝ බැංකු රිසිට්පතක් එවීම වලංගු ඩිජිටල් අත්සනක් ලෙස නීතිය ඉදිරියේ පිළිගැනේ.
වැදගත්: අප දේවාලයක් නොවේ. මංත්ර මගින් පමණක් සේවාව සපයනු ලැබේ.
ඔබ මෙම කොන්දේසිවලට එකඟ නොවන්නේ නම්, කරුණාකර අපගේ සේවාවන් ලබා ගැනීමෙන් වළකින්න.
2.1. සේවාවේ පදනම: අප විසින් සපයනු ලබන සියලුම සේවාවන් පදනම් වී ඇත්තේ පුස්කොළ පොත්පත්වල සඳහන් පාරම්පරික මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යෝතිෂ්‍යය සහ මනෝවිද්‍යාත්මක මූලධර්ම මත මිස, කිසිදු පොදු දේවාලයක්, සාස්තර කීමක්, හෝ අඳුන් බැලීමක් මත නොවේ.
2.2. ආචාර ධර්ම: අන්‍යන්ට හානි කිරීම, වංචා කිරීම, පවුල් බිඳ දැමීම, හෝ සමාජ විරෝධී (නීති විරෝධී) ක්‍රියා වැනි අයහපත් අරමුණු සඳහා අප කිසිදු සේවාවක් සපයන්නේ නැත.
2.3. රහස්‍යභාවය (Confidentiality): ඔබ විසින් සපයනු ලබන සියලුම පෞද්ගලික තොරතුරු (නම, ඡායාරූප, ගැටලුව) 100%ක රහස්‍යභාවයකින් යුතුව, තෙවන පාර්ශවයකට හෙළි නොකර සුරක්ෂිතව තබා ගැනීමට අපි නීත්‍යානුකූලව බැඳී සිටිමු.
3.1. 'No Consultation Fee' ප්‍රතිපත්තිය: අපගේ නව ව්‍යාපාර ආකෘතියට අනුව, ඔබගේ ගැටලුව සාකච්ඡා කිරීමට, අප හා සුහද කතාබහක් (WhatsApp/Call) කිරීමට, හෝ ඔබට ගැලපෙන පැකේජය තෝරාගැනීමට, අප කිසිදු 'මූලික විමර්ශන ගාස්තුවක්' හෝ 'උපදේශන ගාස්තුවක්' අය නොකරයි. (මෙය 'හමුවීම්' සඳහා වන රු. 5,800 ගාස්තුවට අදාළ නොවේ).
3.2. පූර්ණ ගෙවීම: තෝරාගත් 'සේවා පැකේජය' (Service Package) ආරම්භ කිරීමට ප්‍රථමයෙන්, ඒ සඳහා නියමිත සම්පූර්ණ ගාස්තුව (100%) ගෙවිය යුතුය.
3.3. ගාස්තු පිළිබඳව අවබෝධය: සත්‍ය, බලගතු ශාස්ත්‍රීය කටයුත්තක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, ශ්‍රමය සහ කාලය සලකා බැලූ විට, 'රු. 2,000-5,000' වැනි සොච්චම් මුදල් වලට එම සේවාවන් ලබා දිය නොහැකි බව කරුණාවෙන් සලකන්න. අපගේ විනිවිද පැකේජ ගාස්තු, අප ලබා දෙන අව්‍යාජ, වෘත්තීය සේවාවේ වටිනාකම පිළිබිඹු කරයි.
3.4. සැඟවුණු ගාස්තු නොමැති බවට වන සහතිකය: සේවා පැකේජ සඳහා ඉහත දක්වා ඇති ගාස්තුව, ඔබගේ කාර්යය සඳහා වන සම්පූර්ණ සහ අවසාන අයකිරීම බවට අභිමන්ත්ර ආයතනය සහතික වේ. තෝරාගත් පැකේජය හැර, අතරමගදී තව පූජාවක් තියෙනවා, තව බඩුවක් ඕනේ කියමින් හෝ වෙනත් කිසිදු හේතුවක් මත, අමතර, සැඟවුණු ගාස්තු අය නොකෙරේ.
3.5. අමතර සේවා සඳහා අයකිරීම්: ඉහත 3.4 වගන්තියේ සහතිකය, ඔබ ගෙවූ මූලික පැකේජයට පමණක් අදාළ වේ. කරුණාවෙන් සලකන්න:
ප්‍රතිඵලයක් සඳහා ඔබගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය වේ. පහත සඳහන් වගකීම් ඉටු කිරීමට ඔබ එකඟ වන අතර, මෙම වගකීම් කඩ කිරීම, 'මුදල් ආපසු දීමේ' (Refund) හිමිකම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සෘජු හේතුවක් වනු ඇත.
5.1. ප්‍රතිඵල සහතික නොකිරීම (No 100% Guarantee): ගුප්ත විද්‍යාව, ජ්‍යෝතිෂ්‍යය සහ මන්ත්‍ර ශාස්ත්‍රය යනු 100%ක් නිශ්චිත විද්‍යාවන් නොවේ. අපගේ සේවාවන්හි ප්‍රතිඵල, සේවාලාභියාගේ කර්මය (Karma), විශ්වාසය (Faith), නිදහස් කැමැත්ත (Free Will) සහ අපට පාලනය කළ නොහැකි බාහිර සාධක මත දැඩි ලෙස රඳා පවතී.
5.2. නෛතික වගකීම: එබැවින්, කිසිදු නිශ්චිත ප්‍රතිඵලයක් සඳහා (උදා: දින 3න් 100%ක් ගෙනත් දෙනවා) අප විසින් නෛතික සහතිකයක් ලබා නොදෙන අතර, සේවාවන්හි ප්‍රතිඵල පිළිබඳව අප කිසිදු නීත්‍යානුකූල වගකීමක් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. අප ලබා දෙන්නේ අපගේ උපරිම ශාස්ත්‍රීය මගපෙන්වීම සහ වෘත්තීය සේවාව පමණි.
5.3. ඇස්තමේන්තුගත කාල රාමු: සේවා පැකේජ සඳහා ලබා දෙන (උදා: දින 3-45) කාල රාමු, අපගේ අත්දැකීම් මත පදනම් වූ ඇස්තමේන්තු (Estimates) පමණි. ඒවා නීතියෙන් සහතික කළ දින ගණන් නොවේ.
6.1. අවලංගු කිරීම (By Client): සේවාවක් සඳහා ගෙවීම් කළ පසු, සේවාලාභියාගේ පෞද්ගලික ඉල්ලීම මත එය නතර කළහොත් (Cancelled by Client), ගෙවූ මුදල් ආපසු ලබා දීමක් කිසිසේත්ම සිදු නොකෙරේ.
6.2. මුදල් ආපසු දීමට සුදුසුකම් (Eligibility): මුදල් ආපසු දීමක් සලකා බලනු ලබන්නේ 'සබඳතා ගොඩනැගීමේ' (වශී) සේවාවන් සඳහා පමණි. ඒ සඳහා, සේවාලාභියා විසින් ඉහත 4 වන වගන්තියේ සඳහන් සියලුම කොන්දේසි 100%ක් ඉටු කර තිබිය යුතුය.
6.3. මුදල් ආපසු නොගෙවන පොදු අවස්ථා (Strictly Non-Refundable):
6.4. මුදල් ආපසු ලබාදීමේ ක්‍රියාවලිය සහ කාලසීමාව: සුදුසුකම් ලත් සේවාලාභියෙකු විසින් මුදල් ආපසු ලබාගැනීම (Refund) සඳහා නිල වශයෙන් අයදුම් කළ දින සිට, සාමාන්‍යයෙන් දින 30 ත් 90 ත් අතර කාලසීමාවක් ඒ සඳහා ගතවනු ඇත. ආයතනය විසින් මෙම මුදල් ආපසු ගෙවීම් සිදු කරනු ලබන්නේ නව සේවාලාභීන්ගෙන් ලැබෙන සේවා ගාස්තු අරමුදලින් වන බැවින්, අයදුම්පත් ලැබී ඇති අනුපිළිවෙලට පමණක් ගෙවීම් සිදු කෙරේ. එබැවින්, ඉල්ලුම්කරුවන් ප්‍රමාණය වැඩි අවස්ථාවකදී ගෙවීම් ක්‍රියාවලිය දින 90 කට වඩා ප්‍රමාද විය හැකි අතර, එවැනි විශේෂ අවස්ථාවලදී ඉහත දින 90 ක කාලසීමාවට අමතරව තවත් උපරිම දින 60 ක අතිරේක කාලයක් ගතවිය හැකි බවට සේවාලාභියා මෙයින් කොන්දේසි විරහිතව එකඟ වේ.
6.5. අනිසි බලපෑම් සහ වගකීම් අහිමි වීම: මුදල් ආපසු ලබාගැනීමේ කාලසීමාව (දින 30 - 150) තුළදී ආයතනයේ කාර්යමණ්ඩලයට තර්ජනය කිරීම, සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීම හෝ අනිසි බලපෑම් කිරීම් සිදුකළහොත්, අදාළ මුදල් ආපසු දීමේ හිමිකම (Refund Right) වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ආයතනයට පූර්ණ බලය ඇත.
7.1. සන්නිවේදන වේලාවන්: කාර්යයේ ප්‍රගතිය විමසීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්නේ නම්, එය අපගේ නිල කාර්යාල වේලාවන් වන, සවස 4:00ත් 5:00ත් අතර කාලය තුළ පමණක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (WhatsApp පණිවිඩ සඳහා මෙම සීමාව අදාළ නොවේ).
7.2. දෘශ්‍ය සාක්ෂි ප්‍රතිපත්තිය (No Video/Photo Proof Policy): ගුරුකම්, පූජාවන්, හෝ මන්ත්‍රණය කිරීම්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව පෙන්වීමක් (Live Video), පටිගත කිරීමක් (Recording), හෝ ඡායාරූප (Photos) ලබා දීමක්, ශාස්ත්‍රීය රහස්‍යභාවය (Sacred Secrecy), කාර්යයේ ශක්තිය (Energy Preservation) සහ අපගේ බුද්ධිමය දේපළ (Intellectual Property) ආරක්ෂා කිරීම සඳහා සිදු නොකෙරේ. අපගේ 'සේවා ද්වාරය' (Client Portal) හරහා කාර්යයේ ප්‍රගතිය (Status) පමණක් දැනුම් දෙනු ලැබේ.
8.1. වගකීම් සීමා කිරීම (Limitation of Liability): අපගේ සේවාවන් භාවිතා කිරීමෙන් ඔබට ඇතිවිය හැකි කිසිදු සෘජු, වක්‍ර, ආර්ථිකමය, මානසික හෝ පුද්ගලික හානියක් සම්බන්ධයෙන්, 'අභිමන්ත්ර සුභාසිරි' ආයතනය හෝ එහි හිමිකරුවන් කිසිදු නෛතික වගකීමක් නොදරයි.
8.2. බලාත්මක වන නීතිය (Governing Law): මෙම සේවා කොන්දේසි සහ ඒ සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ආරවුලක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතියට අනුව පමණක් පාලනය සහ විසඳනු ලැබේ.
8.3. කොන්දේසි වෙනස් කිරීම: මෙම නියමයන් ඕනෑම වේලාවක වෙනස් කිරීමට 'අභිමන්ත්ර' ආයතනයට පූර්ණ අයිතිය ඇත.
8.4. වෙන්කළ හැකි බව (Severability): මෙම ගිවිසුමේ කිසියම් වගන්තියක් නීතිය ඉදිරියේ බලරහිත වුවහොත්, ගිවිසුමේ ඉතිරි වගන්තිවල නීත්‍යානුකූල භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවේ.
Powered by Shirosh Group Legal Systems
Welcome to 'Abhimantra Subhasiri' (hereinafter referred to as 'Abhimantra'). By applying for a 'Service Package' and/or making a payment through our website, WhatsApp, or any other channel, you are legally deemed to:
Special Legal Note: In accordance with the Electronic Transactions Act No. 19 of 2006 of Sri Lanka, your consent provided via WhatsApp or the website, or the submission of a bank receipt, is recognized as a valid digital signature before the law.
Important: We are not a traditional shrine. Services are provided solely through the science of Mantras.
If you do not agree to these terms, please refrain from using our services.
2.1. Basis of Service: All services provided by us are based on traditional Mantra science, astrology, and psychological principles found in ancient Ola leaf manuscripts, and not on any public shrine practices, fortune-telling, or clairvoyance.
2.2. Code of Ethics: We do not provide any services for malicious purposes such as harming others, fraud, breaking families, or any anti-social (illegal) acts.
2.3. Confidentiality: We are legally bound to keep all personal information provided by you (name, photographs, details of the issue) 100% confidential and secure, without disclosing it to any third party.
3.1. 'No Consultation Fee' Policy: Under our new business model, we do not charge any 'initial investigation fee' or 'consultation fee' to discuss your issue, have a friendly chat (WhatsApp/Call), or select a suitable package. (This does not apply to the Rs. 5,800 fee for 'Appointments').
3.2. Full Payment: Prior to commencing the selected 'Service Package', the full designated fee (100%) must be paid.
3.3. Understanding of Fees: Considering the materials, labor, and time required for authentic, powerful occult work, please note that these services cannot be provided for meager amounts like 'Rs. 2,000-5,000'. Our transparent package fees reflect the value of the genuine, professional service we provide.
3.4. No Hidden Fee Guarantee: Abhimantra guarantees that the fee stated for the service packages is the full and final charge for your work. No additional, hidden fees will be charged midway under the pretext of needing 'more pooja items' or for any other reason.
3.5. Charges for Additional Services: The 'No Hidden Fee' guarantee mentioned in section 3.4 applies only to the basic package you paid for. Please note:
Your full cooperation is essential for a result. You agree to fulfill the following responsibilities, and a breach of these will be a direct cause for the complete cancellation of your right to a 'Refund'.
5.1. No 100% Guarantee: Occult sciences, astrology, and Mantra science are not 100% exact sciences. The results of our services depend heavily on the client's Karma, Faith, Free Will, and external factors beyond our control.
5.2. Legal Liability: Therefore, please note that we do not provide a legal guarantee for any specific result (e.g., 100% guaranteed in 3 days), and we assume no legal liability regarding the results of the services. We only provide our utmost occult guidance and professional service.
5.3. Estimated Timeframes: The timeframes provided for service packages (e.g., 3-45 days) are only Estimates based on our experience. They are not legally guaranteed number of days.
6.1. Cancellation (By Client): Once payment is made for a service, if it is stopped at the personal request of the client (Cancelled by Client), no refund of the paid amount will be made under any circumstances.
6.2. Eligibility for Refund: A refund will be considered only for 'Relationship Building' (Vashi) services. For this, the client must have fulfilled 100% of all conditions mentioned in Section 4 (Client's Mandatory Responsibilities) above.
6.3. Strictly Non-Refundable Cases:
6.4. Refund Processing Timeline: From the date an eligible client officially applies for a Refund, it will generally take between 30 to 90 days to process. Since the institution makes these refunds from the service fee fund received from new clients, payments are made strictly in the order applications are received (Queue Order / First-come-first-served basis). Therefore, the client unconditionally agrees that in the event of a high volume of applicants, the payment process may be delayed beyond 90 days, and in such special cases, an additional maximum grace period of 60 days may apply.
6.5. Undue Influence and Loss of Rights: If the client threatens the institution's staff, defames via social media, or exerts undue influence during the refund processing period (30 - 150 days), the institution has full authority to cancel the relevant Refund Right with immediate effect.
7.1. Communication Hours: If making a phone call to inquire about the progress of the work, we kindly request that it be done only during our official office hours, between 4:00 PM and 5:00 PM. (This limit does not apply to WhatsApp messages).
7.2. No Video/Photo Proof Policy: To protect Sacred Secrecy, Energy Preservation of the work, and our Intellectual Property, we do not provide live video broadcasts, recordings, or photos of rituals, poojas, or chanting. The progress (Status) of the work will only be notified via our 'Client Portal'.
8.1. Limitation of Liability: 'Abhimantra Subhasiri' institution or its owners bear no legal liability for any direct, indirect, economic, mental, or personal damage that may occur to you from using our services.
8.2. Governing Law: These terms of service and any dispute arising in connection with them shall be governed and resolved solely in accordance with the laws of the Democratic Socialist Republic of Sri Lanka.
8.3. Modification of Terms: 'Abhimantra' institution reserves the full right to modify these terms at any time.
8.4. Severability: If any clause of this agreement becomes invalid before the law, it shall not affect the legality of the remaining clauses of the agreement.
Powered by Shirosh Group Legal Systems
'அபிமந்த்ரா சுபாசிரி' நிறுவனத்திற்கு (இதன்பின் 'அபிமந்த்ரா' என அழைக்கப்படும்) உங்களை வரவேற்கிறோம். எங்கள் இணையதளம், WhatsApp அல்லது வேறு எந்த வழியிலும் 'சேவை தொகுப்பிற்கு' விண்ணப்பிப்பதன் மூலம் மற்றும்/அல்லது பணம் செலுத்துவதன் மூலம், நீங்கள் சட்டப்பூர்வமாக பின்வருவனவற்றிற்கு உட்பட்டவராக கருதப்படுவீர்கள்:
சிறப்பு சட்ட குறிப்பு: இலங்கையின் 2006 ஆம் ஆண்டின் 19 ஆம் இலக்க மின்னணு பரிவர்த்தனை சட்டத்தின்படி, WhatsApp அல்லது இணையதளம் மூலம் நீங்கள் வழங்கும் சம்மதம் அல்லது வங்கி ரசீதை சமர்ப்பிப்பது சட்டத்தின் முன் செல்லுபடியாகும் டிஜிட்டல் கையொப்பமாக அங்கீகரிக்கப்படுகிறது.
முக்கியமானது: நாங்கள் ஒரு பாரம்பரிய ஆலயம் அல்ல. சேவைகள் மந்திரங்கள் மூலம் மட்டுமே வழங்கப்படுகின்றன.
இந்த விதிமுறைகளை நீங்கள் ஏற்கவில்லை என்றால், தயவுசெய்து எங்கள் சேவைகளைப் பெறுவதைத் தவிர்க்கவும்.
2.1. சேவையின் அடிப்படை: நாங்கள் வழங்கும் அனைத்து சேவைகளும் பழங்கால ஓலைச்சுவடிகளில் காணப்படும் பாரம்பரிய மந்திர சாஸ்திரம், ஜோதிடம் மற்றும் உளவியல் கொள்கைகளை அடிப்படையாகக் கொண்டவை. எந்தவொரு பொது ஆலய நடைமுறைகள் அல்லது குறி சொல்லுதல் ஆகியவற்றின் அடிப்படையில் அல்ல.
2.2. நெறிமுறைகள்: மற்றவர்களுக்கு தீங்கு விளைவித்தல், மோசடி, குடும்பங்களை பிரித்தல் அல்லது சமூக விரோத (சட்டவிரோத) செயல்கள் போன்ற தீய நோக்கங்களுக்காக நாங்கள் எந்த சேவையையும் வழங்குவதில்லை.
2.3. ரகசியத்தன்மை: நீங்கள் வழங்கும் அனைத்து தனிப்பட்ட தகவல்களையும் (பெயர், புகைப்படங்கள், பிரச்சினையின் விவரங்கள்) எந்தவொரு மூன்றாம் தரப்பினருக்கும் வெளியிடாமல் 100% ரகசியமாகவும் பாதுகாப்பாகவும் வைத்திருக்க நாங்கள் சட்டப்பூர்வமாக கடமைப்பட்டுள்ளோம்.
3.1. 'ஆலோசனை கட்டணம் இல்லை' கொள்கை: எங்கள் புதிய வணிக மாதிரியின் கீழ், உங்கள் பிரச்சினையைப் பற்றி விவாதிக்க, நட்புரீதியாக உரையாட (WhatsApp/Call) அல்லது பொருத்தமான தொகுப்பைத் தேர்ந்தெடுக்க நாங்கள் எந்த 'ஆரம்ப விசாரணை கட்டணமும்' அல்லது 'ஆலோசனை கட்டணமும்' வசூலிப்பதில்லை. ('சந்திப்புகளுக்கான' ரூ. 5,800 கட்டணத்திற்கு இது பொருந்தாது).
3.2. முழு கட்டணம்: தேர்ந்தெடுக்கப்பட்ட 'சேவை தொகுப்பை' தொடங்குவதற்கு முன், அதற்கான முழு கட்டணத்தையும் (100%) செலுத்த வேண்டும்.
3.3. கட்டணங்கள் பற்றிய புரிதல்: உண்மையான, சக்திவாய்ந்த அமானுஷ்ய வேலைக்குத் தேவையான பொருட்கள், உழைப்பு மற்றும் நேரத்தைக் கருத்தில் கொண்டு, இந்த சேவைகளை 'ரூ. 2,000-5,000' போன்ற சிறிய தொகைகளுக்கு வழங்க முடியாது என்பதை நினைவில் கொள்க. எங்கள் வெளிப்படையான தொகுப்பு கட்டணங்கள் நாங்கள் வழங்கும் உண்மையான, தொழில்முறை சேவையின் மதிப்பைப் பிரதிபலிக்கின்றன.
3.4. மறைக்கப்பட்ட கட்டணம் இல்லை உத்தரவாதம்: சேவை தொகுப்புகளுக்கு குறிப்பிடப்பட்டுள்ள கட்டணமே உங்கள் வேலைக்கான முழுமையான மற்றும் இறுதி கட்டணம் என்று அபிமந்த்ரா உத்தரவாதம் அளிக்கிறது. 'மேலும் பூஜை பொருட்கள் தேவை' என்ற சாக்குப்போக்கிலோ அல்லது வேறு எந்த காரணத்திற்காகவும் இடையில் கூடுதல், மறைக்கப்பட்ட கட்டணங்கள் வசூலிக்கப்படாது.
3.5. கூடுதல் சேவைகளுக்கான கட்டணங்கள்: பிரிவு 3.4 இல் குறிப்பிடப்பட்டுள்ள 'மறைக்கப்பட்ட கட்டணம் இல்லை' உத்தரவாதம் நீங்கள் செலுத்திய அடிப்படை தொகுப்பிற்கு மட்டுமே பொருந்தும். தயவுசெய்து கவனிக்கவும்:
ஒரு முடிவுக்கு உங்கள் முழு ஒத்துழைப்பு அவசியம். பின்வரும் பொறுப்புகளை நிறைவேற்ற நீங்கள் ஒப்புக்கொள்கிறீர்கள், மேலும் இவற்றை மீறுவது 'பணம் திரும்பப் பெறும்' உரிமையை முழுமையாக ரத்து செய்வதற்கு நேரடி காரணமாக அமையும்.
5.1. 100% உத்தரவாதம் இல்லை: அமானுஷ்ய அறிவியல், ஜோதிடம் மற்றும் மந்திர சாஸ்திரம் ஆகியவை 100% துல்லியமான அறிவியல்கள் அல்ல. எங்கள் சேவைகளின் முடிவுகள் வாடிக்கையாளரின் கர்மா, நம்பிக்கை, சுதந்திர விருப்பம் மற்றும் எங்கள் கட்டுப்பாட்டிற்கு அப்பாற்பட்ட வெளிப்புற காரணிகளைப் பொறுத்தது.
5.2. சட்டப் பொறுப்பு: எனவே, எந்தவொரு குறிப்பிட்ட முடிவுக்கும் (உதாரணமாக: 3 நாட்களில் 100% உத்தரவாதம்) நாங்கள் சட்டப்பூர்வ உத்தரவாதம் வழங்குவதில்லை என்பதையும், சேவைகளின் முடிவுகள் குறித்து நாங்கள் எந்த சட்டப் பொறுப்பையும் ஏற்கவில்லை என்பதையும் நினைவில் கொள்க. நாங்கள் எங்கள் சிறந்த அமானுஷ்ய வழிகாட்டுதலையும் தொழில்முறை சேவையையும் மட்டுமே வழங்குகிறோம்.
5.3. மதிப்பிடப்பட்ட காலக்கெடு: சேவை தொகுப்புகளுக்கு வழங்கப்படும் காலக்கெடு (உதாரணமாக: 3-45 நாட்கள்) எங்கள் அனுபவத்தின் அடிப்படையிலான மதிப்பீடுகள் மட்டுமே. அவை சட்டப்பூர்வமாக உத்தரவாதமளிக்கப்பட்ட நாட்களின் எண்ணிக்கை அல்ல.
6.1. ரத்துசெய்தல் (வாடிக்கையாளரால்): ஒரு சேவைக்கு பணம் செலுத்திய பிறகு, வாடிக்கையாளரின் தனிப்பட்ட கோரிக்கையின் பேரில் அது நிறுத்தப்பட்டால், எந்த சூழ்நிலையிலும் செலுத்திய பணம் திரும்ப வழங்கப்படாது.
6.2. பணம் திரும்பப் பெறுவதற்கான தகுதி: 'உறவு உருவாக்கம்' (வஷீ) சேவைகளுக்கு மட்டுமே பணம் திரும்பப் பெறுவது பரிசீலிக்கப்படும். இதற்கு, வாடிக்கையாளர் மேற்கண்ட பிரிவு 4 இல் (வாடிக்கையாளரின் கட்டாய பொறுப்புகள்) குறிப்பிடப்பட்டுள்ள அனைத்து நிபந்தனைகளையும் 100% பூர்த்தி செய்திருக்க வேண்டும்.
6.3. கண்டிப்பாக பணம் திரும்பப் பெற முடியாத சந்தர்ப்பங்கள்:
6.4. பணம் திரும்பப் பெறும் செயல்முறை மற்றும் காலக்கெடு: தகுதியான வாடிக்கையாளர் அதிகாரப்பூர்வமாக பணம் திரும்பப் பெற விண்ணப்பித்த நாளிலிருந்து, அதைச் செயல்படுத்த பொதுவாக 30 முதல் 90 நாட்கள் வரை ஆகும். புதிய வாடிக்கையாளர்களிடமிருந்து பெறப்படும் சேவை கட்டண நிதியிலிருந்து நிறுவனம் இந்த பணத்தை திரும்ப வழங்குவதால், விண்ணப்பங்கள் பெறப்பட்ட வரிசையின் அடிப்படையில் மட்டுமே கொடுப்பனவுகள் செய்யப்படுகின்றன. எனவே, அதிக எண்ணிக்கையிலான விண்ணப்பதாரர்கள் இருக்கும் பட்சத்தில், கட்டணம் செலுத்தும் செயல்முறை 90 நாட்களுக்கு மேல் தாமதமாகலாம் என்றும், அத்தகைய சிறப்பு சந்தர்ப்பங்களில், 90 நாட்கள் காலக்கெடுவுக்கு கூடுதலாக அதிகபட்சமாக 60 நாட்கள் சலுகை காலம் பொருந்தும் என்றும் வாடிக்கையாளர் நிபந்தனையின்றி ஒப்புக்கொள்கிறார்.
6.5. தேவையற்ற செல்வாக்கு மற்றும் உரிமைகளை இழத்தல்: பணம் திரும்பப் பெறும் செயலாக்க காலத்தில் (30 - 150 நாட்கள்) வாடிக்கையாளர் நிறுவனத்தின் ஊழியர்களை அச்சுறுத்தினால், சமூக ஊடகங்கள் மூலம் அவதூறு பரப்பினால் அல்லது தேவையற்ற செல்வாக்கை செலுத்தினால், சம்பந்தப்பட்ட பணம் திரும்பப் பெறும் உரிமையை உடனடியாக ரத்து செய்ய நிறுவனத்திற்கு முழு அதிகாரம் உள்ளது.
7.1. தொடர்பு நேரங்கள்: வேலையின் முன்னேற்றம் குறித்து விசாரிக்க தொலைபேசி அழைப்பு விடுத்தால், எங்கள் அதிகாரப்பூர்வ அலுவலக நேரமான மாலை 4:00 மணி முதல் 5:00 மணி வரை மட்டுமே செய்யுமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம். (இந்த வரம்பு WhatsApp செய்திகளுக்கு பொருந்தாது).
7.2. வீடியோ/புகைப்பட ஆதாரக் கொள்கை இல்லை: புனிதமான ரகசியத்தன்மை, வேலையின் ஆற்றல் பாதுகாப்பு மற்றும் எங்கள் அறிவுசார் சொத்துரிமை ஆகியவற்றைப் பாதுகாக்க, சடங்குகள், பூஜைகள் அல்லது மந்திரம் ஓதுதல் ஆகியவற்றின் நேரடி வீடியோ ஒளிபரப்பு, பதிவுகள் அல்லது புகைப்படங்களை நாங்கள் வழங்குவதில்லை. வேலையின் முன்னேற்றம் (நிலை) எங்கள் 'வாடிக்கையாளர் தளம்' மூலம் மட்டுமே அறிவிக்கப்படும்.
8.1. பொறுப்பு வரம்பு: எங்கள் சேவைகளைப் பயன்படுத்துவதால் உங்களுக்கு ஏற்படக்கூடிய எந்தவொரு நேரடி, மறைமுக, பொருளாதார, மன அல்லது தனிப்பட்ட சேதங்களுக்கும் 'அபிமந்த்ரா சுபாசிரி' நிறுவனம் அல்லது அதன் உரிமையாளர்கள் எந்த சட்டப் பொறுப்பையும் ஏற்க மாட்டார்கள்.
8.2. ஆளும் சட்டம்: இந்த சேவை விதிமுறைகள் மற்றும் அவற்றுடன் தொடர்புடைய எந்தவொரு சர்ச்சையும் இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் சட்டங்களுக்கு ஏற்ப மட்டுமே நிர்வகிக்கப்படும் மற்றும் தீர்க்கப்படும்.
8.3. விதிமுறைகளை மாற்றுதல்: எந்த நேரத்திலும் இந்த விதிமுறைகளை மாற்றுவதற்கான முழு உரிமையையும் 'அபிமந்த்ரா' நிறுவனம் கொண்டுள்ளது.
8.4. பிரிதன்மை: இந்த ஒப்பந்தத்தின் எந்தவொரு பிரிவும் சட்டத்தின் முன் செல்லுபடியாகாது போனால், அது ஒப்பந்தத்தின் மீதமுள்ள பிரிவுகளின் சட்டபூர்வமான தன்மையை பாதிக்காது.
Powered by Shirosh Group Legal Systems
මම මෙම කොන්දේසි කියවා අවබෝධ කරගතිමි.
සේවාවන් වෙත යන්න